FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකානු ඩොලරය ඉහළම අගය වාර්තා කරයි..

ඉතිහාසයේ අවම අගය වාර්තා කරමීන් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 174.4279 ක් දක්වා අද (04) දිනයේදි ඉහළ ගියේය.
එසේම ඩොලරයක ගැණුම් මිල රු. 167.5521 ක් ලෙස වාර්තා වේ.
ශ්‍රි ලංකා මහ බැංකුව අද (04) නිකුත් කළ නවතම විනිමය අනුපාතවල මෙම අගයන් සටහන් විය.