FAST NEWS

24×7 Around the Globe

අතුරුගිරියේ වෙඩි තැබිමකින් අපරාධකරුවෙක්ට තුවාල..

අතුරුගිරිය මයිලංගම පාර ප්‍රදේශයේදි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ අපරාධකරුවෙකු අතර සිදුවු වෙඩි හුවමාරුවකදි අපරාධකරු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පොලිසිය පවසයි.