FAST NEWS

24×7 Around the Globe

මාරවිල මූලික රෝහලේ කණිෂ්ඨ සේවකයෝ වැඩ වර්ජනයක..

මාරවිල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වනවිට සිය රාජකාරිවලින් ඉවත්ව විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
එම රෝහලේ පාලන අධිකාරියට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සිදුකරන අතර වර්ජනයේ නියුතුවන් කීපදෙනෙකු රෝහල් භූමියේ පිහිටි ජල ටැංකියක් මතට නැග සියින බවටත් තොරතුරු වාර්තා වෙයි.