FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී සී.අයි.ඩී යට..

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (04) පැමිණ ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.