වැටුප් විශමතා පිළිබද පවතින ගැටලු මුල් කරගනිමින් රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති කිහිපයක් එක්ව (04) සහ හෙට (05) යන දිනයන්හි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවු බව රේගු නිළධාරින්ගේ සංගමයේ සම ලේකම් සමීර වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
වැටුප් විෂමතා පිළිබඳ ගැටලු විසදීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරිය මැදිහත්වී ඇති බව දැනුම්දී ඇති බැවින් මෙසේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ නොකිරීමට තීරණය කල බව හෙතෙම පැවසීය.








