FAST NEWS

24×7 Around the Globe

බේරුවල වෙඩි තැබිමට 05 ක් අත්අඩංගුවට..

බේරුවල පන්නිල අක්කර අසූව ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රී\සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබිමෙන් බරපතල තුවාල ලැබූ වලතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයා කළුතර නාගොඩ රෝහල ප්‍රර ලබන බවද පොලිසිය කියයි.