FAST NEWS

24×7 Around the Globe

සහල් සඳහා පාලන මිලක් පැනවෙයි..

සහල් සඳහා යළිත් පාලන මිලක් පැනවීමට ජීවන වියදම් අනු කමිටුව තීරණය වු බව එම කමිටුවේ සාමාජික හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ හා කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ අලෙවි, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ප්‍රධානී දුමින්ද ප්‍රියදර්ශන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 88කටත් සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 108ක් ලෙස පාලන මිලක් නියම වි තිබේ.
අදාළ පාලන මිල ගණන් මේ සතිය තුළ ක්‍රියාත්මක කෙරෙන බවද එ මහතා ප්‍රකාශ කළේය.