FAST NEWS

24×7 Around the Globe

2019 අයැවැය විවාද වැඩසහන පිළිබඳව අග්‍රාමාත්‍යවරයා කැබිනට්ටුවට දැනුම් දෙයි..

2019 සඳහා පාර්ලිමේන්තු අයවැය විවාද වැඩසටහන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.
මේ අනුව 2019 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට හෙයත් අයවැය දෙවන වර කියැවිම (අයවැය කථාව) 2018 නොවැම්බර් මස 05 වැනි දින සිදු කෙරෙන බව අග්‍රමාත්‍යවාරයා දැනුම් දී තිබේ.
එ පිළිබඳ විවාදය නොවැම්බර් මස 07 වැනි දින සිට නොවැම්බර් ම 14 වැනිදා දක්වා සිදු කිරිම නියමීතය.
එසේම අයවැය කාරක සභා අවස්ථාව හෙවත් අයවැය තෙවැනි වර කියවිම නොවැම්බර් මස 15 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා සිදු කෙරෙන බවත් අග්‍රමාත්‍යවරයා සඳහන් කර තිබේ.