මෙවර යල කන්නයේදී එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 5000 ක් උපරිමයන් දක්වා වී මිලදී ගැනිමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමීව තිබේ.







