FAST NEWS

24×7 Around the Globe

ධීවරයින්ට හා නාවුක ප්‍රජාවට අපදාවෙන් අනතුරු ඇගවිම්..

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා පුත්තලම සිට මීගමුව දක්වා වු වෙරළට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ තද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් පැයට 70-80 තද සුළං ද බලාපොරොත්තු විය හැකි බවට ධීවරයින්ට හා නාවිකයින්ට අනතුරු ඇඟවීමක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.
එහෙයින් ඔවුන්ගේ දෛනික කටයුතු සඳහා මෙම තත්ත්වය මත බාධා ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන ලෙස, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමීන් පවසයි.