FAST NEWS

24×7 Around the Globe

එ්කාබද්ධය හා ශ්‍රීලනිපය සාකච්ඡාවකට යයි..

ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමත් පක්ෂ දෙකේ එකතුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් ඉදිරියේදී සිදුවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලවලින් පසුව නියෝජිතයන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමුවීමට නියමිතව ඇති බ පැවසේ.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක්, සේම ශ්‍රිලනිපයේ පිරිසක් අකමැත්ත පළකර ඇතැයිද කියැවේ.