FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති සිංගප්පුරු යයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දින 04 ක පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචි මාර්ග පවසයි.
මෙම සංචාරයේදි එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිත බවද පැවසේ.
සංචාරය සඳහා හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් මෙන්න ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුවන් කිහිප දෙනෙක්ද සහභාගී වන බවද ඔවුන් යළි සඳුදා (01) දිනයේ මෙරටට පැමීණිමට නියමීත බවත් පැවසේ.