FAST NEWS

24×7 Around the Globe

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අද..

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමාගාමීව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අද (28) අග්‍රාමාත්‍යවරයාගේ හා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා ඉන්දීය තොරතුරු කොමසාරිස්වරයා ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයන් ද සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.
පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ සතියේ අවසන් දිනය අදට යෙදී ඇත.