FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළිත් රක්ෂිතයට..

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළිත් ඔක්තෝම්බර් 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ලැබුවේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙනුයි.