FAST NEWS

24×7 Around the Globe

කොල්ලුපිටිය හා ගාලු මුවදොර අතර රථ වාහන තදබදයක්

දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු යනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙ වන විට පැවැත්වෙන මහජන විරෝධතාවයක් හේතුවෙන් කොල්ලුපිටිය හා ගාලු මුවදොර අතර දක්වා වු මාර්ගයේ රථ වාහන තදබදයක් පවතින බව පොලිසීය කියයි.