FAST NEWS

24×7 Around the Globe

රේගු නිලධාරීන් ලෙඩ විමට යයි..

සිය වැටුප් විෂමත ගැළුව සඳහා නිසි විසදුම් ලබාදීමට රජය පියවර නොගැනීමට විරෝධය පළකරමින් ලබන 04 සහ 05 යන දෙදින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව රේගු දෙපාර්තම්න්තුවේ සියලු සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර මෙම දින දෙක තුළ වැඩවර්ජනයේ නිරත වන බව එම සංගමය කියයි.