FAST NEWS

24×7 Around the Globe

අද (26) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මීල ඉහළට..

අද (26) මධ්‍යම රාත්‍රි සිට කිලෝග්‍රෑම් 12.5 ක් වු ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් පසුගිය 18 වැනිදා ගෑස් මීල ඉහළ දැමීම සඳහා අනුමැතිය හිමී විය.