FAST NEWS

24×7 Around the Globe

නේවි සම්පත් ලබන මස 10වනදා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාරයට..

2008 – 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹදී පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන මස 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරනු ලැබීය.
සැකකරු අද (26) කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් දීමනී බැද්දේවල වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය දෙනු ලැබීය