FAST NEWS

24×7 Around the Globe

මෙරට පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව එක්සත් ජාතීන්ට පැමීණිල්ලක්..

මෙරට පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, බදු බර පිළිබඳව පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් කමිටුවට පැමිණිල්ලක් කර තිබේ.
රටේ එදිනෙදා වැඩි වන ජීවන වියදම සහ හිතුමතේ වැඩි කරන බදු බර පිළිබඳව පැමිණිල්ලේ සඳහන් බව මෙම පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව නිව්යෝර්ක් නුවරදී මාධ්‍යට අදහස් පළ කරමින් නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.