FAST NEWS

24×7 Around the Globe

නාමල් කුමාර සී.අයි.ඩී යට පැමීණෙයි..(update)

නාමල් කුමාර මහතා මීන් මඳ වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමීණියේය.

++++++++++++++++++++++++(update 09:15 am)

නාමල් කුමාර අද (26) සී.අයි.ඩී යට..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනයට සැලසුම් කළ බවට තොරතුරු හෙළි කළ දූෂණ විරෝධී බළකායේ නාමල් කුමාර මහතා තමන් සතු වැදගත් තොරතුරු රැසක් ලබා දීමට සහ කටහඬ පරීක්‍ෂාව සඳහා අද (26) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.
ස්‌නයිපර් ගිනි අවිය සම්බන්ධයෙන් තොරතුරු කිසිවක්‌ තමා නොදන්නා බවත් ,තමා හමුවට පැමිණි ඉන්දියන් ජාතිකයා සතුව, එවන් තොරතුරු තිබූ බවට ඔහුගේ දුරකථනයේ ඡායාරූප දත්ත තමාට පෙන්වූ බවද නාමල් කුමාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.