FAST NEWS

24×7 Around the Globe

බැසිල් රාජපක්ෂ දිවයිනට..

ඇමරිකාවට ගොස් සිටි  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (25) උදැසන යළි දිවයිනට පැමිණ ඇතැයි ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.
ඉදිරි දින කිහිපයෙහි විභාගවිමට නියමිත නඩු කටයුතු සඳහා පෙනි සිටිම සඳහා බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි බවත් පැවසේ.