FAST NEWS

24×7 Around the Globe

අමීත් වීරසිංහ යළි රිමාන්ඩ්..

මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 08 දෙනා ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමටතෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළේය.
අද (21) දිනයේ මෙම නඩුව කැඳවු අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය නිළධාරින් විසින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය.