FAST NEWS

24×7 Around the Globe

ස්ථාන මාරුවක් හේතුවෙන් සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය උණුසුම්..

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා මාරු කිරීමට එරෙහිව මේ වන විට සේවකයන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇත.
මෙම විරෝධතාවය සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශ පරිශ්‍රයේ සිදුකරමින් පවතින අතර මේ හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවත් වාර්තා වෙයි.