FAST NEWS

24×7 Around the Globe

කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය සඳහා රථ වාහන ගාල් කිරිමේ විශේෂ ක්‍රමයක්..

අද (21) දිනයෙන් ආරම්භ වී ලබන 30 වැනිදායින් අවසන් විමට නියමීත 2018 කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය සඳහා පැමීණෙන රථ වාහන ගාල් කිරිම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් පොලිස් මුලස්ථානය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව එම ප්‍රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව අවට මාර්ගයන්හි අදාළ කාල සීමාව තුල රථ වාහන ගාල් කිරිමේ ක්‍රමය පිළිබඳව එම නිවේදනය මගින් සඳහන් කර ඇත.
එම නිවේදනය පහතින්..