FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට වැසි…

පැවති වියළි කාළගුණය අවසන්ව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අද (21) දිනයේ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.