FAST NEWS

24×7 Around the Globe

පොලිස්පති පුජීත් ජයසුන්දර මහතාට ඉල්ලා අස්වන්නැයි කියු ප්‍රවෘත්තිය සාවද්‍යයි..

පොලිස්පති පුජීත් ජයසුන්දර මහතාට ඉල්ලා අස්වන්නැයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇතැයි යනුවෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් විසින් පළ කළ ප්‍රවෘත්තිය සාවද්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා සිය ටිවිටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.