FAST NEWS

24×7 Around the Globe

මැලේසියාවේ හිටපු අග්‍රාමත්‍ය නජීබ් රසාක්ව අත්අඩංගුවට ගැනෙයි..

මැලේසියාවේ හිටපු අග්‍රාමත්‍ය නජීබ් රසාක් මහතාව මැලේසියා දුෂණ විරෝධී කොමීෂම විසින් අද (19) පස්වරුවේ අත්අංඩංගුවට ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියි.
හෙතෙම අග්‍රාමාත්‍යවරයාව සිටියදි සිදු කලැයි පැවසෙන ඇමෙරිකානු ඩොලර් මීලියන 628 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.
ඔහු හෙට (20) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමීත බවත් වාර්තා වේ.