FAST NEWS

24×7 Around the Globe

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවයි..

 

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශය පොලිස් කොමීෂන් සභාවට නිර්දේශ කර ඇති බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.