FAST NEWS

24×7 Around the Globe

හෙට (20) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු ඉහළට..

හෙට (20) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සීයයට 4% කින් ඉහළ දමීමට තීරණය කළ බවත් එහෙත් අවම ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවත් ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් හා අමාත්‍යවරයා අතර අද (19) පෙරවරුවේ පැවති සකච්ඡාවේදි මෙම තීරණයට එළඹි බවද එ මහතා පැවසීය.
මාසිකව සිදුවන ඉන්ධන මීල සංශෝනය යටතේ ඩීසල් මීල ඉහල යෑම හේතුවෙන් බස් සංගම් බස් ගාස්තු වැඩි විමක් ඉල්ලා සිටියේය.
මීන් පෙර පසුගිය මැයි මාසයේ සීයයට  12.5  කින් බස් ගාස්තු ඉහළ දැමිමට