FAST NEWS

24×7 Around the Globe

අතුරුදන් වාර්තාව සම්බන්ධයෙන් ඇමතිවරු 10 ක ගෙන් යුත් අනුකාරක සභාවට අනුමැතිය..

අතුරුදන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් 2018 අගොස්තු මස 05 වැනි දින ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවේ නිර්දේශ අධ්‍යනය කර ඉදිරි ක්‍රියාමාර්ග යෝජනා කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරිම සඳහාත්,එම අනුකාරක සභාවේ යෝජනා ක්‍රියාත්මක කිරිමට අවශ්‍යය පහසුකම් සලසා ගැනිම සඳහාත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපක් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමීව තිබේ.
එ අනුව එම අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාව යෝජනා කර තිබේ.