FAST NEWS

24×7 Around the Globe

ඩොලරය 166 පනියි..

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 166.64 ක් ලෙස අද (18) දිනයේ සටහන් විය.
ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 163.10ක් ලෙස දැක්වෙයි.
ඊයේ (17) දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 165ක සීමාවක පැවැතියේය.