FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි..

 

කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග වන නඩු අවසන් වන තෙක්, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කළේය.
සතොසට අයත් රුපියල් මිලියන 05කට අධික මුදලක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙක් මෙ වන විට බන්ධනාගාර ගතකර සිටිති.