FAST NEWS

24×7 Around the Globe

නාමල් කුමාර CID යට පැමිණෙයි…

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධයක්ෂක නාමල් කුමාර අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
ඒ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හා ඔහු සතු ජංගම දුරකථනය බාර දීමටයි.