FAST NEWS

24×7 Around the Globe

පාන් සහ බනිස් ඇතුළු ආපනශාලා ආහාරවල මීල ඉහළට..

පාන් සහ බනිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා ෆාම් ඔයිල්වලට රජය නව බදු අය කිරිමත් සමඟ මිල ඉහළ දැමීමට තීරණය කළ බව එම සංගමය කියයි.
තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සමාගම් කටයුතු කිරිමටත් සමඟ ,පසුගිය 03 වැනිදා සිට පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට බේකරි හිමියන් කටයුතු කළේය.