FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව රජය කියයි..

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් හෝ අවශ්‍යතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොමැති බව, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා සිය අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වෙයි.
ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ සාවද්‍ය ප්‍රකාශයක් බව එම නිවේදනයෙන් අවධාරණය කර තිබෙ.
සම්පූර්ණ නිවේදනය පහතින්..