FAST NEWS

24×7 Around the Globe

අගැමති අද (13) ආසියාන් ලෝක ආර්ථීක සමුළුව අමතයි..

වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථීක සමුළුවට විශේෂ ආරාධිතයෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) එම සමුළුව ඇමතීමට නියමිතය.
මෙම සමුළුව ඊයේ (12) දිනයේදී ආරම්භ වු අතර එහිදි ,සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුං / ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විදෝදෝ / වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් / මියන්මාර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිත අවුන්සාන් සුචී යන මහත්ම මහත්මීන් එය අමතනු ලැබුහ.