FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් බෞද්ධාලෝක මාවතේ දැඩි තදබදයක්..

සංවර්ධන නිළධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් මෙ වන විට කොළඹ, බෞද්ධාලෝක මාවතේ දිඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසීය කියයි.
උපාධිධාරීන් ලෙස තමන් හට මුහුණ දීමට සිදුව ඇති විවිධ ගැටලු වලට විසදුම් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඔවුහු අද (12) වැඩවර්ජනයකද නිරත වෙති