FAST NEWS

24×7 Around the Globe

රියුනියන් යන්න ගිය ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙක් අත්අඩංගුවට…

නීති විරෝධී ලෙස රියුනියන් දිවයිනට ගමන් කිරිම උත්සහ කළ ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුවට බටහිර දෙසින් වු මුහුදු තීරයේ බොට්ටුවක් මගින් ගමන් කරමින් සිටියදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
රියුනියන් දිවයිනට දුපත ඉන්දියන් සාගරයේ පිහිට ඇති අතර එය ප්‍රංශයට අයත් දුපතකි.