FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන් ප්‍රනාන්දු යළිත් රිමාන්ඩ්..

සතොස මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට (12) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සැකකරුවන් කුරුණෑගල මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.