FAST NEWS

24×7 Around the Globe

සත්ව බිලි පූජා නැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි..

හින්දු කොවිල්වල පවත්වනු ලබන සත්ව බිලි පූජාවන් ඉදිරියේදී නැවැත්වීම සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමි නාදන් විසින් අද (11) කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.