FAST NEWS

24×7 Around the Globe

2017 සාමන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි..

 

2017 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (10) රාත්‍රි www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට මුදා හරින ලද බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඊට අදාළ ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළ පාසල් වෙත තැපැල් මඟින් යොමු කිරීමට පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.