FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ කැඳවීමේ සීනුව නාද කරයි…

පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතව තිබුණි.
නමුත් සභාවේ ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කැඳවීමේ සීනුව නාදකර ඇත.
ඝණ පූර්ණය නොමැතිවිම හේතුවෙන් ඊයේ (06) දිනයේද පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීමට හැකියාවක් නොලැබිය.
D.Undugoda