FAST NEWS

24×7 Around the Globe

දෙවැනි ජනබල රැළිය පවත්වන ස්ථානය මෙන්න…

ඒකාබද්ධ විපක්ෂයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කරන්නේ දෙවැනි ජනබලය මහනුවරට ගෙන එන බවයි.
අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මේ බව ප්‍රකාශ කර සිටි අතර
කොළඹ නගරයේ බලය ඊයේ (05) පස්වරු 12.00 සිට අත්පත් කරගැනීමට ඒකාබද්ධ විපක්ෂයට හැකියාව ලැබුණු බව මන්ත්‍රීවරයා පවසයි.
මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලද එක්ව සිටි අතර, ඔහු කියා සිටියේ ඊයේ පැවති ජනබලය විරෝධතාව ඉතිහාසගතවන බවයි.
D.Undugoda