FAST NEWS

24×7 Around the Globe

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට..

විධායක ජනාධිපති ක්‍රමයේ බලතල ඉවත් කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ඒ පාර්ලිමෙන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින්.
D.Undugoda