FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය දේපළ වංචා කරන්නන්ට මරණ දඩුවම….ජනපති

රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ පැවති උත්සවයකදීයි.
D.Undugoda