FAST NEWS

24×7 Around the Globe

ජන බලයට සූදානම් කර තිබූ බස් රථයකට ප්‍රහාරයක්..

කොළඹ අද (05) පැවැත්වෙන ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා සූදානම් කර තිබූ බස් රථයකට බදුල්ල බෝගහමඩිත්ත ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ ආධාරකරුවන් පිරිසක් රැගෙන් යාමට සූදානම් කර තිබූ බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
අංක තහඩු නොමැති කැබ් රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකළ බව එහි සංවිධානය කටයුතුවල නිරත කාන්තාවක් සදහන් කළාය.
D.Undugoda