FAST NEWS

24×7 Around the Globe

වයඹ සරසවියේ පෝෂණවේදී පිඨයේ සිසුන් පිරිසක් විරෝධතාවයක..

නව වෛද්‍ය ආඥා පනතට පෝෂණවේදී විෂය ඇතුළත් කිරීමට විරෝධය පළ කරමින් වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණවේදී පිඨයේ සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙයි.
එමගින් පෝෂණවේදී විෂය වෛද්‍යවරුන්ට පමණක් සීමා වන බවට ඔවුන් චෝදනා කරනවා.
අද (04) පෙරවරුවේ මොවුන් විහාරමහාදේවී උද්‍යානයේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා විරෝධතා පාගමනින් පැමිණියේ අත් පත්‍රිකා ද බෙදමින්.