FAST NEWS

24×7 Around the Globe

බ්ලුමැන්ඩල් කුණු කන්දේ හදිසි ගින්නක්..

කොළඹ බ්ලුමැන්ඩල් කුණු කන්දේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට එම ප්‍රදේශයට ගිනි නිවීමේ රථ පිටත් කර යවා ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
D.Undugoda