FAST NEWS

24×7 Around the Globe

ඌව පළාතේ සියලු රෝහල්වල වර්ජනයක්..

අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පල කරමින් ඌව පළාතේ සියලු රෝහල්වල අද (04) පෙරවරු 7.00 සිට පැය 24 ක කාලයක් වැඩ වර්ජනයක නිරත වීමට පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම වැඩවර්ජනය සඳහා හෙද පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවාවට අයත් සේවක සේවිකාවන් 2000ක් පමණ සහභාගී වන බව එම ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.
DE සිල්වා