ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති හා එක්සත් ජනතා කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ඉතා රහසිගත ලිපියක් යොමුකර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අදාල ලිපිය ඉදිරි මහ මැතිවරණයෙන් පසුව සිදුකරනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධ එකක් බව නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ අතර, ජනපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද ලිපියක් යවා ඇතැයි පැවසේ.
තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.












